Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයන් වටිනා මිතුරන්




69වන ජාතික නිදහස් දිනය සමරන ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයේ එළිසඛෙත් මහරැජින ද සුභපැතුම් පණිවුඩයක් එවා තිඛෙනවා.

සියලූ ශ්‍රී ලාංකිකයින්ට අනාගතය වඩා සතුටුදායක සහ වාසනාවන්ත එකක් වේවායි ප්‍රාර්ථනා කරන බවයි එහි සඳහන් වන්නේ.

මේ අතර ට්විටර් සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ශ්‍රී ලංකාවට සුභපතා තිඛෙනවා.

ශ්‍රී ලාංකිකයින් සෑම විටම ඉන්දියාවේ වටිනා මිතුරන් සහ අසල්වැසියන් බවයි එහි සඳහන් වන්නේ.

5645646