Friday, September 20, 2024

General line - 0115112241

සිංහලේ සැබෑ උරුමය ඉල්ලා කොළඹින් කූරගලට රිය පෙළපාළියක්




සැබෑ නිදහසේ උරුමය ඉල්ලා සිටිමින් සිංහලේ ජාතික බලමුළුව රිය පෙළපාළියක් සංවිධාන කර තිඛෙනවා.

අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වූ මෙම රිය පෙළපාළිය කූරගල පුදබිම දක්වා ගමන් කිරීමට නියමිතයි.

පෙරවරු 11.00 පමණ වන විට මෙම රිය පෙළපාළිය හෝමාගම පසුකර තිබුණා.