Friday, September 20, 2024

General line - 0115112241

රටක් බලා සිටි නිදහස් උළෙලේ දී ‘කාගේත් ඇස නොගැටුණු’ සුපිරි අවස්ථාවන් (PHOTOS)




ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (4)පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලූ මුවදොර පිටියේදී මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වුණා.

”ජාතික සමගිය” මෙවර ජාතික නිදහස් දින තේමාවයි.

කොළඹ පාසල් 11 කට අයත් සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල් දරුවන් එක්ව ජාතික ගීය ගායනා කළ අතර ආරක්ෂක අංශ ඉදිරිපත් කළ ආචාර පෙළපාලියෙන් ද හමුදා සංදර්ශනයෙන් ද නිදහස් උළෙල විචිත්‍රවත් කෙරුණා.

එම අවස්ථාවේ ඇස නොගැටුණු ඡායාරූප පහතින් දැක්වෙනවා.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8) unnamed (9) unnamed (11) unnamed (12) unnamed (13) unnamed (14) unnamed (15) unnamed