Friday, September 20, 2024

General line - 0115112241

අරලියගහ මන්දිරය දෙපස ‘වීඩියෝ කළ ‘ ඉන්දියන් ජාතිකයා




අරලියගහ මන්දිරය දෙපස ඡායාරූප ගනිමින් සිටි අයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියන් ජාතිකයෙකු වන මෙම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මාර්ගයේ ඇති කොඩි වීඩියෝ කිරීමට තමන් උත්සහ කළ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.