Friday, September 20, 2024

General line - 0115112241

රුහුණේ වැල්ලමඩම වසයි




රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ  සිසුන් සහ ගම්වාසීන්  අතර ආරවුලක් ඇතිව තිබෙනවා.
මේ නිසා වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇති බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සනාථ කළා.