Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් වෙත ‘ගම් වැසියන්ගෙන්’ පණිවිඩයක්




වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා මාලබේ පිහිටි සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට නිත්‍යානුකුල හිමිකමක් ඇති බව අභියාචනාධිකරණය පසුගිය දා (31) තීන්දු කරනු ලැබුවා.

සිය තීන්දුව දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, අදාළ වෛද්‍ය සිසුන් ලියාපදිංචි කරගන්නා ලෙස දන්වනු ලැබුවා.

මෙම තීරණයට ඇතැම් පාර්ශ්ව විරෝධය පළ කරන අතර ගම්වාසීන් ද මේ සම්බන්ධයෙන් සිය අදහස් පෝස්ටර් මගින් සඳහන් කර තිබුණා.

ඔවුන් සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට නිත්‍යානුකුල හිමිකමක් ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කර තිබුණා.

එම අදහස් පහතින් නැරඹිය හැකියි.

16507027_1653936814633464_2076703110_n 16507410_1653936611300151_1403999607_n 16521694_1653936871300125_1196603602_n 16521850_1653936774633468_1602528568_n 16558546_1653936794633466_712987230_n