Friday, September 20, 2024

General line - 0115112241

ජාත්‍යන්තර පාසැල් සිසුන්ට රජයේ විශ්ව විද්‍යාලවලට යන්න බෑ..කුහකයි.. – ඇමති එස්.බී.




මෙරට තිඛෙන ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

මහනුවර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර පාසල්වල සිසුන් ලක්ෂ 04කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන බවයි.

එයට එරෙහිවීම කුහක කමක් ලෙසයි අමාත්‍යවරයා හඳුන්වනු ලැබුවේ.

අමාත්‍ය එස්. බී. දිසානායකගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.