මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ දෑ පළ කිරීමේදී ළමුන්ගේ ජීවිතයට බලපාන දෑ ප්රසිද්ධ කිරීමෙන් වළකින ලෙසයි.
සමාජ ජාල පාලනය කිරීමට නීති ගෙනෙනවාට වඩා ෆේස්බුක් භාවිත කරන්නන් ළමුන්ට ගැටලු ඇති වන දෑ පළ කිරීමෙන් වැළකීම උචිත බව එම සංවිධානය සඳහන් කරනවා.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)