Saturday, September 21, 2024

General line - 0115112241

කාලෝ ගෙදර යයි




රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද (24) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ (23) පස්වරුවේයි.