Saturday, September 21, 2024

General line - 0115112241

පරිප්පු..! අයෙකුට මරු කැඳවයි..! 04ක් රෝහලට




කැලණිය සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම් කම්හලක අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවූයේ පරිප්පු තොගයක් කඩාවැටීමෙන්.

එහිදී තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කිරිබත්ගොඩ රෝහලටයි.