Saturday, September 21, 2024

General line - 0115112241

SAITM වෙන පාරක යයි..?




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කළ සිසුන් රුසියානු විශ්ව විද්‍යාලයක් වෙත යොමු කිරීමේ සූදානමක් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

ඒ ඔස්සේ එම පිරිසට වෛද්‍ය උපාධිය පිරිනැමීමේ සූදානමක් ඇති බවයි ඔවුන් පවසන්නේ. ඒ සඳහා නිෂ්නි නෝග්‍රෝද විශ්ව විද්‍යාලය සමග ජනාධිපතිවරයා එකඟතාවයකට සූදාන්ම් වෙමින් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසනවා.