Friday, September 20, 2024

General line - 0115112241

කළහේ ශ‍්‍රී සුමංගලෝදය පාසලේ 'යූ ආර් අ ලීඩර්' දෙවන දිනය අද




ගාල්ල කළහේ ශ‍්‍රී සුමංගලෝදය ද්වීතීක පාසලේ දී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුරේ අද (26) දෙවන දිනයයි.

අද දිනයේද ඊට එක්ව සිටින සිසු සිසුවියන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම කඳවුරට එක්ව සිටින සිසුන් ඊයේ (25) රාත‍්‍රියේ ගිනිමැල සංදර්ශනයක අත්දැකීම් විඳගත්තා.

(ඒ ඇසුරෙන් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.) 

කළහේ සුමංගලෝදය ද්වීතීක පාසලේ දී පැවැත්වෙන්නේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 14 වැන්නයි.