Monday, December 23, 2024

General line - 0115112241

රෝගී වූ විග්නේෂ්වරන් කොළඹ රැගෙන එයි




රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා යාපනය රෝහලට ඇතුළත් කෙරුණේ ශ්වසන රෝග තත්ත්වයක් හේතුවෙන්.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔහු රෝගී තත්ත්යන් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කෙරුණා.