Tuesday, September 17, 2024

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රෑ රැස්වෙයි




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (27) රාත්‍රියේ රැස්වීමට නියමිතයි.

නව අගවිනිසුරු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද රාත්‍රී 9.30 ට පමණ මෙලෙස රැස්වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.