Tuesday, September 17, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවෝ උපවාසය අතහරි




විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොළඹ කොටුවේ සිදු කළ උපවාසය අවසන් කර තිබෙනවා.

මසක් තුළ විසඳුම් දෙන බවට ජනපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව මත අදාළ උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.