Tuesday, September 17, 2024

General line - 0115112241

බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි මුද්‍රණාලයාධිපතිනි කියයි




මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසනවා.

සිද්ධිය සමබන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඇය අද (27) මේ බව කියා සිටියා.