Tuesday, September 17, 2024

General line - 0115112241

යහපාලනය කළ දේ අද ලොවටම කියයි




විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර අද (28) ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා වෙලාවෙන් පස්වරු දෙකයි තිහට පමණ අමාත්‍යවයා සමුළුව අමතනු ඇති.

යහපාලන ආණ්ඩුව මෙරට මානව හිමිකම් ප‍්‍රවර්ධනය වෙනුවෙන් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙහිදි අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කිරීමට නියමිතයි.

සමුළුව ඊයේ (27) ආරම්භ වුණා. ඒ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂෙයිද් අල් හුසේන්ගේ ප‍්‍රධානත්වයෙන්.