Tuesday, September 17, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයේ සිටි 07 ක් ඝාතනය කර සැකකරුවන් පළා ගිය වෑන් රථය සොයාගැනේ




කළුතර මල්වත්ත ප‍්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල කල්ලි සාමාජිකයන් පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු ඝාතනය කර සැකකරුවන් පලා ගිය බවට සැක කෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 

හොරණ මොරගහහේන ප්‍රදේශයේදී මෙම වෑන් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.