Tuesday, September 17, 2024

General line - 0115112241

දුමින්දට උසාවි එන්නැයි නියෝග 




මරණ දඬුවම් නියම වි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ලබන අපේ‍්‍රල් මස 06වනදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස අද (28)නියෝග කෙරුණා. 

ඒ, කොළම අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක විසින්. 

2011 වසරේ සිට වසර 03ක කාලයක් වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ ලබා නොදිම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.