Friday, September 20, 2024

General line - 0115112241

විශ්‍රාම යන අගවිනිසුරු ජනපති හමුවේ 




විශ්‍රාම යන අගවිනිසුරු කේ. ශ්‍රී පවන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති   මෛත්‍රීපාල  සිරිසේන මහතා හමු වුණා. 

සේවය අගය කරමින් ජනාධිපතිවරයා  මෙහිදී අගවිනිසුරුවරයා  වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.