Friday, September 20, 2024

General line - 0115112241

සයිටම්ට එරෙහිව සබරගමුවේ වෛද්‍යවරු අද වැඩ වරති




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සබරගමුව පළාතේ සියලූ රෝහල් වල අද දිනයේදී වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මිට පෙර මෙම වර්ජනය වයඹ, නැගෙනහිර, දකුණ, මධ්‍යම යන පළාත්වලද කි‍්‍රයාත්මක කළා.