Friday, September 20, 2024

General line - 0115112241

නීති විරෝධිව මෙරට රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට




වලංගු විසා නොමැතිව නීති විරෝධීව මෙරට රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලූපිටිය හන්දියේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

සැකකාර ඊජිප්තු ජාතිකයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.