Friday, September 20, 2024

General line - 0115112241

සමාජ ජාලවල මේ දිනවල ජනප්‍රිය මන්ත්‍රී පුතා ගැන ඇමති තාත්තා කතා කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එල්ල වෙමින් පවතින දැඩි විවේචනාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් අද (01) ඔහුගේ පියා වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රතිචාර දැක්වුවා.

ඒ කැබිනට් මාධ්‍ය හමුවේදීයි. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "ඒක හොඳයිනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහොමද. ඩොනල්ඩ් ට්‍රම්ප් පොසිටිව් කැම්පෙන් එකකින්ද?. නෑ.. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ නෙගටිව් කැම්පේන් එකකින්. ප්ලෑන් එක තිබුනේ එහෙමනේ. ඒ මෝඩයා කරන.. කරලා.. .මෝඩයෝ කරන එක... ඒක ජනප්‍රිය කරනවානම් ඉතින් මොකද කරන්නේ.. " යනුවෙනි.

(එම හඬපටය පහතින් අහන්න.)