Friday, September 20, 2024

General line - 0115112241

මිනිස් ජාවාරම නිසා ලංකාවේ විදෙස් ආධාර අනතුරේ!




සිව්වැනි වරටත් ශ්‍රී ලංකාව මිනිස් ජාවාරටම ලක්වූ රටක් වශයෙන් නම් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

මේ තත්වය මැඩලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය ඇතුළු ආයතන ගණනාවක් විදේශ රැකියා අමාත්‍යංශය හා එක්ව කටයුතු කරන බවයි  ඇය පෙන්වා දෙන්නේ.


තවත්  ටිකක් පහළට ගියානම් අපට  විදේශ රටවලින් ලැඛෙන ආධාර නතර වන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.