Friday, September 20, 2024

General line - 0115112241

වැලිකඩ පරීක්ෂණය අද 




වැලිකඩ පොලිස් ස්ථානයේ වාර්ෂික පරීක්ෂණය අද (18) පැවැත්වුණා.

ඒ වැලිකඩ පොලිස් ස්ථානයේදී.

බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණා.

සහකාර පොලිස් අධිකාරී පිගේරා සහ වැලිකඩ ස්ථානාධිපති සුදත් අස්මඩල ද මෙම වාර්ෂික පරීක්ෂණය සඳහා සහභාගී වී සිටියා.


නිලධාරීන් 120කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂණයට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.