Friday, September 20, 2024

General line - 0115112241

රිය අනතුරකින් තිදෙනෙක් මරුට 




මොරටුව එගොඩ උයන ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

ලොරි රථයක් බස් රථයක ගැටී ඇති අතර පසුව එම ලොරි රථය එ් අසල තිබූ බස් නැවතුම්පොළකට කඩා වැදී තිබෙනවා. 

අනතුරින් බස් නැවතුම්පොලේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ.