Saturday, July 27, 2024

General line - 0115112241

2020ට පෙර මෙරටදී ස්වභාවික වායු නිෂ්පාදනයට පියවර




2020 වර්ෂයට පෙර ස්වභාවික වායු මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. 

මන්නාරම ආශ‍්‍රිතව ඇති ස්වභාවික වායු නිධිය සඳහා අන්තරජාතික ක‍්‍රමවේදයට අනුව ආයෝජකයෙකු සොයා ගැනීමට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 

මෙම වසරේ තුන්වන කාර්තුවේදී ඊට අදාළ ටෙන්ඩර් ද කැදවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.