Sunday, September 8, 2024

General line - 0115112241

හෙරොයින් ග‍්‍රෑම් 18 ක් සමග 29 හැවිරිදි තරුණියක් බොරැල්ලේ දී අත්අඩංගුවට




හෙරොයින් ග‍්‍රෑම් 18 ක් ළග තබාගෙන සිටි බව කියන තරුණියක් බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බොරැල්ල පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. 

29 හැවිරිදි මෙම තරුණිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.