Friday, September 20, 2024

General line - 0115112241

ෆුල්ෆේස් හෙල්මට් පළදින යතුරු පැදිකරුවන්ව පොලිසියෙන් බියවද්දනවා - සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය




ෆුල්ෆේස් හෙල්මට් පළදින යතුරු පැදිකරුවන් බියවැද්දවීමට ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් චිරන්ත අමරසිංහ සදහන් කළේ දිවයිනේ ප‍්‍රදේශ කිහියකින්ම එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු වාර්තා වූ බවයි.

පොලිස් නිලධාරීන්ගෙන් එවැනි තර්ජන එල්ල වන්නේ නම් 077 30 83 479 යන දුරකථන අංකයෙන් තම සංගමය වෙත පැමිණිලි කරන්නැයිද චිරන්ත අමරසිංහ ඉල්ලීමක් කළා.