Friday, September 20, 2024

General line - 0115112241

ගෙළ වැළලාගත් නේපාල ජාතිකයෙකුගේ සිරුරක් බම්බලපිටියෙන් හමුවෙයි (PHOTO)




ගෙළ වැලලාගෙන මියගිය නේපාල ජාතිකයෙකුගේ මළ සිරුරක් බම්බලපිටිය ඬේසිවිලා ඇවනිව්හි නිවසක තිබී අද අලූයම සොයාගැණුනා. 

ඒ. ප‍්‍රදේශවාසීන් පොලීසියට ලබාදුන් තොරතුරකට අනුවයි. 

මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදුකිරීමට නියමිතයි.