Friday, September 20, 2024

General line - 0115112241

මන්ත‍්‍රී විමල් වීරවංශ යළි ඇතුළට




රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද යළි රක්ෂිත බන්ධානාගාගත කෙරුණා. 

ඒ අපේ‍්‍රල් මස 03 වැනි දින දක්වායි. මන්ත‍්‍රීවරයා අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරුණා.