Friday, September 20, 2024

General line - 0115112241

ආවා කල්ලියේ ලොක්කෝ දෙන්නෙක් කොළඹින් අල්ලයි




පසුගිය කාලයේ යාපනය අර්ධද්වීපය තුළ කඩු සහ මන්නා පිහි භාවිතා කරමින් විවිධ අපරාධයන් හී යෙදුනු සන්නද්ධ අපරාධ කල්ලියක ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) දින කොළඹ කොටහේන ප්‍රදේශයේදී මෙලෙස මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුනා.

 යාපනය කොට්ටාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කළා. 

(එම සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)