Monday, December 23, 2024

General line - 0115112241

ජලය නොමැතිවීමෙන් කඹුරුපිටිය රෝහලේ සැත්කම්ද නවතී




ජලය නොමැතිවීම හේතුවෙන් මාතර කඹුරුපිටිය රෝහලේ සැත්කම් ඇතුළු ප‍්‍රතිකාර සේවාවලට බාධා සිදුව තිබෙනවා. 

මාතර කඹුරුපිටිය රෝහලේ ළදරු ඒකකයේ සනීපාරක්‍ෂාව පිළිබදවද ගැටලූ පවතිනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වගකිවයුත්තන්ද දැනුවත් කර තිබෙන බවයි එම රෝහලේ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ.