රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් සදහා පුරප්පාඩු රැසක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් බොහෝ දෙනෙකු බලා සිටියත් මෙම පුරප්පාඩු පිරවීමට කිසිවෙකුගේ හෝ ප්‍රමාණවත් අවධානයක් තවමත් යොමු වී නොමැති බවයි අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය පවසන්නේ.