Thursday, May 16, 2024

General line - 0115112241

යාපනය සරසවි ගැටුම ගැන TNA කතා කරයි




යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත් දා ඇති වූ ගැටුම රටේ සැබෑ සංහිඳියාවට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිසුන් අතර ඇති වූ එම ගැටුම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

මෙවැනිි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගන්නා ලෙස සියලුම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවද දෙමළ සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.