Wednesday, May 1, 2024

General line - 0115112241

යුද හමුදා සෙබලෙකු ඝාතනය කළ තවත් සෙබලෙකුට මරණ දඬුවම




පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් තුළ දී තවත් යුද හමුදා සෙබෙලෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ යුද හමුදා සෙබලෙකුට මරණ ඳඩුවම නියම කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණා. 

අදාළ ඝාතනය සිදුව ඇත්තේ 2012 වසරේ පෙබරවාරී මස 06 වනදායි.