Thursday, May 2, 2024

General line - 0115112241

මන්ත‍්‍රී නාමල් ජනපති විමර්ශන කොමිසම හමුවට




මන්ත‍්‍රී නාමල් ජනපති විමර්ශන කොමිසම හමුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට පැමිණ තිබෙනවා. 

පැවති ආණ්ඩුව සමයේ ජාතික තරුණ සේවා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි මන්ත‍්‍රීවරයා එලෙස කැඳවා ඇත්තේ. 

අද පෙරවරු 11 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට දැනුම් දීමක් සිදුකර තිබුණා. 

ඒ අනුව සිය නීතිඥයින් සමඟ මන්ත‍්‍රීවරයා කොමිසම හමුවට පැමිණි බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.