Saturday, September 21, 2024

General line - 0115112241

අවුරුද්දට කවන්න ගෙනා කුණු කරවල තොගයක් මාට්ටු




අලූත් අවුරුදු සමයේ වෙළඳ පොළට යැවීමට සූදානම්කර තිබූ පරිභෝජනයට නුසුදුසු කට්ට කරවල තොගයක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ පිටකොටුව වෙරළබඩ වීදියේ ශීතාගාරයක ගබඩාකර තිබියදීයි.

එහි තිබී කට්ට කරවල කිලෝ දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් සොයා ගෙන ඇති බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.