Saturday, September 21, 2024

General line - 0115112241

හොරෙන් පොත් ගසා විකුණුවායැයි කියා සන්නස්ගලට සිතාසි




මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න උපුල් ශාන්ත සන්නස්ගලට හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් අද (31) නිකුත් කර තිබෙනවා.

ඒ, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළකාලමින්. අප්‍රේල් මස 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන ලෙසද මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.