Friday, May 3, 2024

General line - 0115112241

උපවාසය නිමකළත් විමල් බඩ ගින්නේ




උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට මේ දක්වා ඝන ආහාර ලබා නොදුන් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ.