Friday, May 3, 2024

General line - 0115112241

යොවුන් පුරයේ අවසන් දිනය අදයි




ත‍්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක‍්‍රිඩාංගණයේ පැවැත්වෙන යොවුන් පුරයේ අවසන් දිනය අදයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ උත්සව සභාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ තරුණ තරුණියන්ට  අද දිනය ඉතා වැදගත් වනු ඇති බවයි.