Saturday, September 21, 2024

General line - 0115112241

සතොස ගබඩාව ගිනි ගනී




නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ගබඩාවක ගින්නක් ඇති වී තිබෙනවා.

මෙලෙස ගින්න හටගෙන ඇත්තේ  සතොසට අයත් ගබඩාවක බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

මේ වන විට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ ඒකක පිටත්ව ගොස් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.