Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ට ඇප දීමේ තිරණය අද 




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට ඇප ඉල්ලාගොනු කර ඇති ඇප අයදුම්පතක් අද යළි සලකා බැලෙනවා. 

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන මන්ත‍්‍රීවරයා උණ රෝගී තත්ත්වයකින්ද පෙළෙන බවයි ජාතික නිදහස් පෙරමුණේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර පැවසුවේ.