Saturday, September 21, 2024

General line - 0115112241

මහා සංඝ රත්නයෙන් ජනපතිට යෝජනා 21 ක් සහිත ලිපියක්




අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාව කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (05) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාව නියෝජනය කරන භික්‍ෂූන් වහන්සේලාද එක්ව සිටියා.

එහිදී යෝජනා 21 කින් යුත් ලිපියක්ද මහා සංඝ රත්නය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදුන් බවයි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ.