අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය හේතුවෙන් විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලි බල වෘත්තීය සමිති පවසනවා.
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ.