Saturday, September 21, 2024

General line - 0115112241

වාර්තාවක්ද සමගින් ලසිත් මාලිංගගෙන් කඩුලු ත්‍රිත්වයක්




ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ලසිත් මාලිංග මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

මුෂ්ෆිඛර් රහීම් ,මෂ්රෆේ මොටාසා ,මෙහෙදි හසන් යන පිතිකරුවන් මෙහිදී මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියා.

විස්සයි විස්ස තරඟයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වන ක්‍රීඩකයා ලෙසද ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා