Saturday, September 21, 2024

General line - 0115112241

දිගාමඩුල්ලට වැසි පතා ඉඟිනියාගල සමුදුරු වේල්ලේ වැසි පිරිතක්




දිගාමඩුල්ලට වැසි පතා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛණිජ තෙල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2017 අ‍ප්‍රේල්8 දින සවස 6.00 දේව දානයක් හා පසුදින පහන් වනතුරු වැහිපිරිත් සජ්ජායනාවක් ඩී.එස් සේනානායක අගමැතිතුමන් විසින් ඉදිකල ඉඟිනියාගල වැව් බැම්මේදී පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇති අතර 9 වන දින උදෑසන මහා ස

සංඝරත්නය 150 නමකට දානය පිරිනැමීමට කටයුතු යොදා ඇත. දිගාමඩුල්ලේ දිසාපතිතුමන් දේශපාලන අධිකාරිය සහ ගොවි මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ඔබ සියලූදෙනාට සහභාගිවන ලෙස ආරාධනා කරමු.