Saturday, May 4, 2024

General line - 0115112241

තද සුළඟකින් නිවාස 45කට හානි




මිරිස්ස සහ හික්කඩුව වෙරළ තීරයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසුව ගිලෙමින් සිටි විදේශිකයෙකු සහ ශ‍්‍රී ලාංකිකයෙකු බේරා ගෙන තිබෙනවා. 

ඒ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින්. 

මෙලෙස බේරා ගැණුනේ 54 හැවිරිදි ඉරාන ජාතිකයෙක් සහ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. 

එමෙන්ම හික්කඩුව වෙරළ තීරයට ඔබ්බෙන් හෝ මුහුදු ප‍්‍රදේශයේ දිය නාමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ද දියේ ගිලී තිබෙනවා. 
හික්කඩුව වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ඔවුන් ද බේරා ගෙන තිබෙනවා.