Sunday, September 22, 2024

General line - 0115112241

මහවැලි ගගේ දී පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි




මහවැලි ගගේ කන්දෙකැටිය වැල්ලෙවෙල ප‍්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගොස් කිඹුලෙකුගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙලෙස කිඹුලෙකුගේ සපා කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ මහියංගනය පදියතලාව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයක්. 

මෙම පුද්ගලයා මීට පෙර ද අවස්ථා දෙකක දී කිඹුලන්ගේ සපා කෑමකට ලක්ව ඇති අයෙකු බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.