Sunday, September 22, 2024

General line - 0115112241

සරසවි සිසුන් පන්දම් රැගෙන කොළඹට එයි (VIDEO)




විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් පන්දම් රැගෙන කොළඹ කොටුව දක්වා පාගමනක් ආරම්භ කර තිබෙනවා.

සයිටම් ආයතනයට විරෝධය පාමින් මෙම පාගමන සිදු කරන අතර මේ හේතුවෙන් කොළඹ ටෙක්නිකල් මංසන්ධිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.